Warning: file_put_contents(/home/indiax/lyricsmp3download.com/file/log/visit_logs/2025-08-23/visit_counts/216.73.216.count): failed to open stream: No space left on device in /home/indiax/lyricsmp3download.com/function.php on line 21

Warning: file_put_contents(/home/indiax/lyricsmp3download.com/file/log/visit_logs/2025-08-23/allowed.log): failed to open stream: No space left on device in /home/indiax/lyricsmp3download.com/function.php on line 107

Warning: file_put_contents(/home/indiax/lyricsmp3download.com/file/log/visit_logs/2025-08-23/visit_counts/216.73.216.count): failed to open stream: No space left on device in /home/indiax/lyricsmp3download.com/function.php on line 115
Gurath Iwarayi Golayath Iwarayi Lyrics MP3 Download Song

🎧 Lyrics MP3 Download

Music Downloads & Lyrics

Gurath Iwarayi Golayath Iwarayi Lyrics MP3 Download Song

MP3 Download Video Download Music Download

Lyrics

කෙල්සී එයා කොහොමද හරියටම කියන්නේ මේ
කෙවිට සම්බන්ධයි කියලා.
මේ ගමන ගිහින් තියෙන්නේ කෙවින් තමයි. ඒකේ
ආයේ කිසිම සැකයක් නෑහ. වෙල්වට් අලුත් වෙලා
ගානත් අඩුවෙලා දැන් රුපියල් එකක් පමණයි.
හොඳම පළතුරුෂ වෙලින් හැදුව රසකාරක නැති
සන්වක් බිබී නොවී බෑ. ්රizයි මක් හතරින
එකක් සහුටරසරම් මගින්ඩැමජ repප කරයි.
intens repar ආ උදාර
කියන්නේ
ආද ඔව් ඒක තමයි මේ මේ කෙවින් තාම මේ ගෙදර
ඇවිල්ලත් නෑහ. හොඳටම
විශ්වාසද? හ් ආ
ඇයි ඉගලේන්?
නෑ මේ උදාර කියන්නේ මේ ඔක්කොම කරලා
තියෙන්නේ මේේ මංිත කියලා.
ඒකනේ කියන්නේ හැමදේටම කිවින්න ගාවගන්න එපා
කියලා බලන්න. දැන් මංජිත පොඩි කාලේ ඉඳන්
අපි දරුවෙක් වගේ හදාගත්තේ. දැන් ඔය
විශ්වාස කරන්න පුළුවන්ද? ඌ කරන්න ඕන දේ මම
දන්නවා. දැන් මොකක්ද මේ කෙලේ කියන්නේ?
මෙයා නම් ඉතින් පරණ නෝක් අඩු හින්දද මම
දන්නේ නෑ. මෙයා කියන්නේ ඔය ගමන කෙරවින්ම
ගියා කියලා.
හැබැයි ඉතින් මට පේන්නනම් දෙන්නම ගිහිල්ලා
තියෙනවා. ඉතින් දෙන්නටම කරටර්කට් දෙන්න
බැහැ. මේ යන විදිහට.
කෙල් එයා කොහොමද හරියටම කියන්නේ මේ කෙවින්
මේකට සම්බන්ධයි කියලා.
මේ ගමන ගිහින් තියෙන්නේ කෙවින් තමයි. ඒකේ
ආයේ කිසිම සැකයක් නෑහ. කෝ ඉතින් ඒ ගමන ගේ
නැත්නම් මෙයා මේ වෙදි ගෙදර ඇවිල්ල ඉන්න
එපැ. ගෙදර ඇවිල්ලත් නෑහැනේ. ඔයාලට ඒකෙන්ම
හිතාගන්න බැරිද?
මම අහන්නේ කොහොමද එහෙම හරියටම කියන්නේ
කෙවින් මේකට සම්බන්ධයි කියලා. මට මේ
කාගෙවත් පැත්තක් අරගෙන මේ ප්‍රශ්න විසඳන්න
ඕනකමක් නෑහ. හරිද?
හරි ඩාඩඩා මට කියන්නකෝ කෙවින් නෙමෙයි
කියලා මෙහෙමයි කියලා හරි හේතුවක් තියෙනවද
කියන්න? මොකක් හරි එක හේතුවක්.
මට දැන් මේ උදාර කතා කරලා කිව්වනේ මංජිත
අතුරු දහන් වෙලා කියලා. ඔහු ඉියරෑ ගෙදර
ගිහිල්ලත් නැහ.
අර මිනිස්සු මට කම්ප්ලේන් කරලා කියනවා
කෙල්ල ගිහින් තියෙන්නේ වුත් එක්ක කියලා.
එතකොට ඉතින් මම ඒ තර්කය ගැනත් හිතන්න
එපැයි නේද? ඒ මිනිස්සුත් එහෙම කියනවා නම්
අපි ඉතින් බලෙන් ඔය වැරදුළු විදාගන්න ඕනේ
නෑනේ. හරිනේ ඉතින් ගුරයි ගෝලයයි දෙන්නම
එකතු වෙලා තමයි වැඩේ දීලා තියෙන්නේ.
මංජිතත් දැන් ගාන්ට අපේ එක්කෙනා ගානට
ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි වුනත් සත පහකට
ගණන් ගන්නේ නෑහනේ යා.
ඉන්නකෝ. මම මේ තොරතුරක් හම්බවෙනකන් ඉන්නේ.
හුන් දෙන්නාව කනෙන් ඇදලා ගෙනල්ලා කන
පැලෙන්ඩ් එකක්
දීලා යන්තන් හරි කොනකට හරි ගෑවිලා
තිබුනොත් මේකට දෙන්නට මගෙන් කිසිම සමාන්නේ
නෑ මේ පාර.
ඩඩාමේ කොනක නෙමෙයි. මදයටම සම්බන්ධ ඔය
දෙන්නම තමයි. වෙන කවුරුත් නෙමෙයි.

Description

ගුරාත් ඉවරයි ගෝලයත් ඉවරයි ගීය සඳහා නිදහස් සංගීත ගීත ලිරිකස්, MP3 ඩවුන්ලෝඩ්, වීඩියෝ ඩවුන්ලෝඩ්, සංගීතය, ඕඩියෝ, නොමිලේ සංගීතය. නවතම ගීත අසන්න, බාගත කරන්න, විවිධ ප්‍රතිලාභ ලබා ගන්න.
Discover the song Gurath Iwarayi Golayath Iwarayi with lyrics, free MP3 download, video download, audio, and more. Listen to the latest music, download for free, and enjoy high-quality sound. Perfect for music lovers seeking official tracks, remixes, and trending hits. Get the best experience with top search keywords on Google.

Latest Songs

Random Picks